2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:13
නවතම පුවත්

අපරාධ දැනුම් දෙන්න දුරකතන අංකයක්

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා පිළිබඳ දැනුම් දීමට පොලිසිය 1997 යන කෙටි දුරකතන අංකය හඳුන්වා දී තිබෙන අතර පැය 24 පුරා විවෘතව පවතී. ඒ අනුව මෙම කෙටි දුරකතන අංකයට විෂ මත්ද්‍රව්‍ය, අපරාධ, මහා පරිමාණ දූෂණ ක්‍රියා, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියා, රජයේ වාහන හා දේපොළ අවභාවිතා කිරීම, සැඟවීම හෝ පැහැර ගැනීම සම්බන්ධව තොරතුරු දැනුම් දිය හැකියි.

එසේම පොලීසිය දැනුම් දෙන්නේ විදේශ සංචාරකයින්ට සිදු වන හිරිහැර, කරදර හෝ ආරක්ෂාවට බලපාන කරුණු, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන තුළ ක්‍රියාත්මක නවක වද සිදුවීම්, පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන වංචා, අල්ලස් ලබා ගැනීම වැනි අකටයුතුකම් හා පරිසර වැරදි පිළිබඳ තොරතුරුද එම අංකයට දැනුම්දිය හැකි බවයි.

වැඩබලන පොලිස්පතිවරයා සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ, එම දුරකතන අංකයට ලැබෙන තොරතුරු පිළිබඳව පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටයි

එහි ප්‍රධාන මෙහෙයුම් මැදිරිය, පොලිස් මූලස්ථානයට අනුයුක්තව විශේෂ කාර්යාංශ මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.

පොලිසිය පැවසුවේ, උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිටින මහ ජනතාවට දමිළ බසින් “107” කෙටි දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා දිය හැකි බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories