2026 ජූලි 28 අඟහරුවාදා, 08:57
නවතම පුවත්

තේ පොහොර සහනාධාරයට QR කේත ක්‍රමයක් හඳුන්වා දෙයි

තේ වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමේදී පවතින ගැටළු අවම කිරීමේ අරමුණින් QR කේත ක්‍රමයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්තා විද්‍යාරත්න මහතා අද (සැප්තැම්බර් 23) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

මෙම නව ක්‍රමවේදය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, එහි පළමු අදියර මෙම මස 26 වැනිදා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉත්තෑපාන ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

නව ක්‍රමය යටතේ කුඩා තේ වතු හිමියන් සඳහා රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාරයක් QR කේතයක් මඟින් ලබා දීමට සැලසුම් කර ඇත. මෙමඟින් ගොවීන්ට රජයේ පොහොර සහනාධාරය මෙන්ම, පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් කිහිපයකින්ම පොහොර ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වසර සඳහා තේ පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 2,000ක මුදලක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories