2026 ජූලි 29 බදාදා, 11:19
නවතම පුවත්

තෝරයායේ බස් අනතුරක් . 5 ක් දැඩිසත්කාරේ

දඹුල්ල- කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයන් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා මිහිරි ප්‍රියංගනී පවසයි.

මෙම අනතුරින් පුද්ගලයන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර පුද්ගලයන් 34 දෙනෙකු රෝහල්ගත කර බව වෛද්‍යවරිය සඳහන් කළා ය.

ඊයේ (10) අලුයම කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබීයදී ඊට පිටුපසින් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක් එහි ගැටී තිබිණි.

නවතා තිබූ බස් රථයට පිටුපසින් පැමිණි බස් රථයේ අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මෙම අනතුර සම්බන්ධයෙන් පිටුපස බස් රථයේ රියැදුරා ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය සඳහන් කළේ ය.

මේ පිළිබඳව දොරටියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories