2026 ජූලි 29 බදාදා, 06:39
නවතම පුවත්

සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්​​ට දළදා මාලිගාවෙන් වෙබ් අඩවියක්

මහනුවර ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය තොරතුරු එනම් දළදා වන්දනාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදන, වැදගත් ස්ථාන, ආරක්ෂක නිවේදන, සනීපාරක්ෂක සේවා, වෛද්‍ය සේවා සම්බන්ධ තොරතුරු, පානීය ජලය ඇති ස්ථාන ආදී තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී දළදා මාලිගාව විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා.

මේ සඳහා සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට https://info.sridaladamaligawa.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබාගත හැකි අතර මේ සඳහා තාක්ෂණික දායකත්වය Bitzify ආයතනය විසින් ලබාදී තිබෙනවා.

මීට අමතරව මෙම වෙබ් අඩවියේ ඇති සුවිශේෂී අංග ලෙස සිරි දළදා වන්දනාවට සමගාමීව සංවිධානය කර ඇති දන්සල් පිළිබඳ තොරතුරු මෙන්ම අතරමං වූ පුද්ගලයින් සොයා ගැනීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් වන තොරතුරුද ඇතුළත් කර තිබෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories