2026 මැයි 15 සිකුරාදා, 14:52
නවතම පුවත්

දිනකට තිදෙනෙක් මුඛ පිළිකා මාරයාට බිලි

මුඛ පිළිකා රෝගය හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් තිදෙනෙකු මියයන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසන අතර එසේම වසරකට 3,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් වාර්තා වන බවය.

අදට (20) යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මුහුණ, මුඛ, හනු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.

එමෙන්ම වෛද්‍ය ආනන්ද රත්නායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පුවක් පිළිකා කාරකයක් බවට මේ වනවිට සාධනීයව ඔප්පු කර ඇති බවය.

“දැනට ලංකාවේ පිරිමින් අතර, බහුතම පිළිකා විශේෂය තමා මුඛ පිළිකා. සාමාන්‍යයෙන් අවුරුද්දකට 3,000කට ආසන්න ප්‍රමාණයක්. අලුත් මුඛ පිළිකා රෝගීන් ලංකාවේ හඳුනාගන්නවා. ශෝචනීය තත්ත්වය තමා මුඛ පිළිකා නිසා අඩුම ගානේ සාමාන්‍ය වශයෙන් දවසකට අපේ රටේ තුන්දෙනෙක් මියයනවා. අපිට තියෙන වැදගත්ම දේ තමා මේ මුඛ පිළිකා කියන තත්ත්වය අපිට පහසුවෙන්ම පාලනය කරගන්න පුළුවන්. එක හේතුවක් තමා අපි හඳුනාගෙන තියෙනවා මුඛ පිළිකාවලින් අති විශාල ප්‍රමාණයක් හඳුනාගත් සාධක නිසා ඇති වෙන්නේ. එකක් තමා දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන. හපන්න ගන්න දුම්කොළ විදියට. පුවක් පිළිකා කාරකයක් බවට සාධනීයව ඔප්පු කරලා තියෙනවා.”

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories