2026 ජූලි 31 සිකුරාදා, 00:08
නවතම පුවත්

ගැටුම විසඳන පාර පාකිස්තානයම පෙන්වයි

ජම්මු – කාශ්මීරයේ පහල්ගම් හිදී පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් පවසා තිබෙන අතරම ඉන්දීය මාධ්‍ය පවසන්නේ පාකිස්තාක ආරක්ෂක අමාත්‍යවරයා උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත මෙම තොරතුරු වාර්තාකර ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්තානය විශ්වාස කරන අතර ජාත්‍යන්තර විමර්ශකයින් සමග වැඩ කිරීමට කැමැත්තෙන් සිටින බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා එහිදී පවසා තිබේ. ජාත්‍යන්තර පරීක්ෂකවරුන් විසින් පවත්වනු ලබන ඕනෑම පරීක්ෂණයක් සමග පාකිස්තානය සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

කිසිඳු සාක්ෂියක් හෝ පරීක්ෂණයක් නොමැතිව පාකිස්තානයට දඬුවම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති බවද පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර පහල්ගම් හිදී පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසුව දෙපාර්ශ්වය විසින්ම පියවර රැසක් ගෙන ඇති අතර මේ වනවිට එය ඉන්දු පාකිස්තාන යුද්ධයක් දක්වා දුරදිග ගොස් ඇති බව සඳහන් වෙයි. ඉන්දියාව‍ ඉන්දු ජල ගිවිසුම අත්හිටුවා ඇති අතර පාකිස්තානය ඉන්දීය ගුවන් සමාගම් සඳහා එරට ගුවන් කලාපය වසාදමා තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories