2026 ජූලි 31 සිකුරාදා, 05:10
නවතම පුවත්

කොළඹ ඉන්න බොහෝ පිරිසක් පුංචි ඡන්දයට ගම්බිම්වලට ගිහින් නැහැ!

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රැකියාවල නිරතව සිටින බොහෝ පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් බලා ගොස් නොමැති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ නිරීක්ෂකයින්ට අනුව මෙයට හේතු කිහිපයක් බලපා ඇත:

  • මෙය ප්‍රධාන ජාතික මැතිවරණයක් නොවීම.
  • දේශපාලනය සහ මැතිවරණ ක්‍රමය පිළිබඳ අතෘප්තිය.
  • ගම්බිම්වලට යාමට ප්‍රවාහන වියදම් දැරීමට නොහැකි වීම.
  • මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් උද්යෝගයක් නොමැති වීම.
  • නොකඩවා පැවැත්වෙන මැතිවරණ හේතුවෙන් ඇති වූ විඩාව.
  • මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය නොකිරීමෙන් මැතිවරණ උණුසුමක් ඇති නොවීම.

කොළඹ රැඳී සිටින දකුණු පළාතේ බොහෝ වෙළෙඳුන් ද ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම්වලට ගොස් නොමැති බව තොරතුරු අනාවරණය කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories