2026 ජූලි 28 අඟහරුවාදා, 02:38
නවතම පුවත්

මේ වසරේ සහල් සම්බන්ධ වැටලීම් 3000ක් ඉක්මවයි !

මේ දක්වා මේ වසර තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000ක් පමණ සිදු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.

එම අධිකාරිය පවසන්නේ, වැඩි මිලට සහල් අලෙවිය, තොග සඟවා තැබීම සහ පාරිභෝජනයට නුසුදුසු සහල් විකිණීම ආදී සිදුවීම් මෙම වැටලීම්වලට හේතු වී ඇති බවයි.

කෙසේ වෙතත්, වැඩි මිලට සහල් විකිණීම සම්බන්ධ වැටලීම් 1,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 900කට අධික පිරිසක් හමුවේ නඩු පැවරීමටත් කටයුතු කර ඇත.

අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේ, සහල් අලෙවිය වැඩි මිලට සිදු කරන පුද්ගල ව්‍යාපාරිකයෙකු වරදකරු වූ විට, රු. ලක්ෂ 1 සිට රු. ලක්ෂ 5 දක්වා දඩ මුදලක් හෝ මාස 5ක සිර දඩුවමක් නියම කළ හැකි බවයි. එමෙන්ම, පෞද්ගලික සමාගමක් වරදකරු වුවහොත් රු. ලක්ෂ 5 සිට රු. ලක්ෂ 50 දක්වා දඩ මුදලක් නියම කිරීමටත් හැකියාව ඇත.

තවද, සහල් සැගවීමේ වරද සම්බන්ධයෙන් වරදකරු තීරණය වුවහොත්, දඩය හෝ සිර දඩුවම හෝ දෙකම නියම කිරීමටත්, අදාළ සහල් තොග රාජසන්තක කිරීමටත් හැකි බවද අධිකාරිය අවධාරණය කළාය.

අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ, දෙවන වරට සිදු කරන වරදකදී දඩ මුදල දෙගුණය කිරීමටත් වසරක සිර දඩුවමක් නියම කිරීමටත් පනත යටතේ අධිකරණයට හැකියාව තිබෙන බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories