2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:22
නවතම පුවත්

ගාසා තීරයේ රාමසාන් උත්සවය ලෙයින් තෙත් වෙයි-පැය 48කදී පලස්තීනුවෝ 80ක් මරු දකිති

ගාසා තීරයේ පලස්තීනුවන් රාමසාන් උපවාසය අවසන් කරමින් ඊදුල් ෆිතර් උත්සවය සමරද්දී ඊශ්‍රායල හමුදාවෙන් ගුවන් ප්‍රහාරමාලාවක් එල්ල වී ඇතැයි ද, දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් සහ රෆා නගරවල පුද්ගලයන් 35 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. රාමසාන් උත්සවය ලෙයිත් තෙත්කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පැය 48ක් ඇතුළත පුද්ගලයන් 80ක් මිය ගිය බවත්, තවත් පුද්ගලයන් 305 දෙනකු තුවාල ලැබූ බවත් ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

හමාස් සංවිධානය නිරායුධ කරන ලෙසත්, එහි නායකයන් වහාම ගාසා තීරයෙන් පිටව යන ලෙසත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පෙරේදා යළි අනතුරු අඟවා ඇතැයි ද, මේ වන විට ඉතිරිව සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 59 දෙනා නිදහස් කිරීමට බලපෑම් එල්ල කර ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories