2026 ජූලි 29 බදාදා, 03:21
නවතම පුවත්

2026 අයවැයේ අවසන් ඡන්ද විමසීම හෙට සවස 6ට

2026 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම (අවසන් ඡන්දය) පාර්ලිමේන්තුවේදී හෙට (දෙසැම්බර් 05) පස්වරු 6.00ට පැවැත්වේ.

අයවැය අවසන් ඡන්දය හේතුවෙන් කොළඹ රැඳී සිටින ලෙස පක්ෂ නායකයන් සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

අයවැය ක්‍රියාවලිය:

ඉදිරිපත් කිරීම: 2026 විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

දෙවැනි වර කියවීම: නොවැම්බර් 8 වැනිදා සිට 14 වැනිදා දක්වා දින හයක් දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.

කාරක සභා විවාදය: නොවැම්බර් 15 වැනිදා සිට කාරක සභා විවාද ආරම්භ වූ අතර, එහි අවසන් දිනය හෙටයි. කාරක සභා විවාද පැවැත්වුණු දින ගණන 17කි.

හෙට දින විවාදය: හෙට පැවැත්වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories