2026 ජූලි 29 බදාදා, 14:48
නවතම පුවත්

විදේශ රැකියා කාර්යාංශයෙන් ක්ෂණික ඇමතුම් අංකයක්

විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ විදේශ රැකියා අවස්ථා සොයන විට පෞද්ගලික රැකියා ආයතන පිළිබඳ විශ්වාසදායක තොරතුරු සඳහා ‘1989’ ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකි බවයි.

ඒ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේදීයි.

එහිදී අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කළේ ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය විසින් අනුමත කරන ලද ආයතන සහ ගාස්තු පිළිබඳ සියලු තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් එමෙන්ම කිසියම් පාර්ශවයක් අනුමත මුදලට වඩා වැඩි මුදලක් අය කරන්නේ නම් හෝ බලපත්‍රයක් නොමැතිව කිසියම් ක්‍රියාවලියකට සම්බන්ධ වන්නේ නම් විදේශ රැකියා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ගොනු කළ හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කෙළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories