2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 06:27
නවතම පුවත්

දිට්වා නිසා පොල් ආශ්‍රිත කර්මාන්ත 87කට හානි

“දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා හේතුවෙන් පොල් ආශ්‍රිත කර්මාන්තවලට රුපියල් මිලියන 1,576 ක පමණ හානියක් සිදුවී ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය (CDA) සඳහන් කරයි.

සුළි කුණාටුව නිසා හානි වූ පොල් ආශ්‍රිත කර්මාන්ත 87 ක තොරතුරු මේ වනවිට ලැබී ඇතැයිද එම අධිකාරිය පවසයි. එම කර්මාන්තවලට සිදුවී තිබෙන හානිය රුපියල් මිලියන 1,576 ක් බවද එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේය.

පොල් මදය ආශ්‍රිත කර්මාන්ත, පොල් ලෙල්ල, පොල් කට්ට, කොහු බත්, පොල් තෙල් ආදිය ආශ්‍රිත කර්මාන්තවලට මෙලෙස ආපදා තත්ත්වයෙන් හානිවී ඇතැයිද ඔහු කීවේය.

පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව පොල් ආශ්‍රිත කර්මාන්ත 600 ක් පමණ තිබෙන අතර, පොල් තෙල් හැර අනෙකුත් සියලු නිෂ්පාදන අපනයන වෙළෙඳපොළට නිකුත් කෙරෙන බවද එම නිලධාරියා පැවැසීය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories