2026 ජූලි 29 බදාදා, 15:36
නවතම පුවත්

ඔන්ලයින් සේවාවන්ට ඔක්තෝබර් 1 සිට 18% වැට් බද්දක්

විදේශයක සිටින පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී, එම සේවා සැපයීම් සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) අය කිරීම ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව, පහත සඳහන් සේවාවන් රැසකට 18% ක වැට් බද්දක් අය කිරීමට නියමිතයි:

සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම (SaaS)

මාර්ගගත වෙළෙඳසැල් (Online Stores)

ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය (Online Marketing)

සයිබර් ආරක්ෂණ සේවා (Cybersecurity)

තොරතුරු තාක්ෂණ සහාය සහ කළමනාකරණය කළ සේවා

වීඩියෝ, සංගීතය සහ සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා (Netflix, Spotify ඇතුළු Subscription සඳහා)

මාර්ගගත බැංකුකරණය (Online Banking)

සමාජ මාධ්‍ය වේදිකා (Social media platforms)

ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා (On-Demand Service Platforms)

වෙළෙඳපොළ වේදිකා (Marketplace Platforms)

සූදු ක්‍රීඩා වේදිකා

හෝටල් වෙන් කිරීම් මෙන්ම ටිකට්පත් වෙන් කරවා ගැනීම් සඳහා යෙදවුම්

ගැසට් පත්‍රයේ පැහැදිලිව සඳහන් කර නොමැති වුවද, විදේශයක සිටින තැනැත්තෙකු ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකුට සපයන ඕනෑම සේවාවක් මෙම වැට් බද්දට යටත් වන බව ද වැඩිදුරටත් සඳහන් වෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories