2026 ජූලි 31 සිකුරාදා, 21:01
නවතම පුවත්

මහින්ද යුගය මතක්කළ නාමල්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා තමන් සෑම විටම ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ක්‍රියාත්මක කරන බව පවසයි .

“අපි ‌පැහැදිලිවම ප්‍රතිපත්ති ගරුක දේශපාලන පක්ෂයක්. එදා මේ නැගෙනහිර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ලබාදුන්නේ ‌මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තාවදයට කොටුවෙලා, අනාගතය පිළිබඳ බලාපොරොත්තු රහිතව වැඩිහිටියෝ ජීවත් වුණේ. නිදහස ලබාදුන්නා පමණක් නෙමෙයි අද නාවික, ගුවන් කෙන්ද්‍රස්ථානයක් බවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, සේරුවාවිල පරිවර්තනය වෙමින් පවතිනවා. අනෙක් පැත්තෙන් සංචාරක ‌ව්‍යාපාරයට ප්‍රමුඛස්ථානයක් ලැබෙන නැගෙනහිර පළාතේ සංචාරක කේන්ද්‍රස්ථානයක් විදියට මේ ප්‍රදේශය සංවර්ධනය කළා. අපිට ඒ සැලැස්ම තිබුණා. මම නිර්මාණය කරන රාජ්‍ය තුළ සංචාරක ව්‍යාපාරය ‌කේන්ද්‍රකරගෙන ත්‍රිකුණාමල වරාය කේන්ද්‍ර කරගෙන සංචාරක නෞකා රැගෙන එන මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පරිවර්තනය කරනවා . සියලු සංස්කෘතීන් ආරක්ෂාකරන ගමන් තරුණයින් අපේක්ෂා කරන අනාගතයක් ගොඩනගන්න අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දු අපි ගන්නවා.”

මුතූර් ප්‍රදේශයේ ජන රැළියකට එක්වෙමින් මේ බව සඳහන්කළ නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නෙ රට සංවර්ධන සදහා නිසි වැඩ පිළිවෙලක් සිය පක්ෂය මගින් හදුන්වා දී ඇති බවයි .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories