2026 ජූලි 31 සිකුරාදා, 07:51
නවතම පුවත්

ට්‍රම්ප් – මස්ක් ගැටුම උත්සන්න වෙයි – ටෙස්ලා කොටස් බිලියන 150කින් කඩා වැටේ

එක්සත් ජනපදයේ දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත දෙකක් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් අතර මතභේදාත්මක තත්ත්වය මේ වන විට තීව්‍ර වී ඇති අතර, එය ටෙස්ලා සමාගමේ කොටස් මිලෙහි විශාල කඩා වැටීමකට ද හේතු වී තිබේ.

ඇමෙරිකානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඊලෝන් මස්ක් සමඟ කතා කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බවත්, ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා පිළිබඳ තමා කිසිදු තැකීමක් නොකරන බවත්ය. කෙසේ වෙතත්, ටෙස්ලා සමඟ මස්ක් හොඳින් කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද ට්‍රම්ප් සඳහන් කළේය. එසේ වුවද, ෆෙඩරල් රජය සමඟ මස්ක්ගේ පුළුල් ගිවිසුම් සමාලෝචනය කිරීම සුදුසු බව ට්‍රම්ප් අවධාරණය කර තිබීම විශේෂත්වයකි.

මෙම ප්‍රකාශයන් සිදුවූයේ, මස්ක් පසුගිය දිනක “එක්සත් ජනපදයේ නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට කාලය පැමිණ ඇති බවට” ප්‍රකාශ කර තිබූ පසුබිමකය. මීට පෙර, ඊලෝන් මස්ක් විසින් ජනාධිපති ට්‍රම්ප් “දෝෂාභියෝගයකට ලක් කළ යුතු” බවට ද පවසා තිබීම දෙදෙනා අතර පවතින අර්බුදයේ තීව්‍රතාවය පෙන්නුම් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන්, ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ කොටස් මිල පසුගිය ජුනි 5 වන දින 14%කින් පහත වැටී තිබූ අතර, ඉන් සමාගමට අහිමි වූ වෙළෙපොළ වටිනාකම ඩොලර් බිලියන 150කට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රම්ප්ගේ ප්‍රකාශ සහ මස්ක්ගේ දේශපාලන අදහස් හමුවේ මෙම දෙදෙනා අතර ගැටුම තවදුරටත් උත්සන්න වනු ඇතැයි දේශපාලන හා ආර්ථික විචාරකයෝ මත පළ කරති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories