2026 ජූලි 29 බදාදා, 08:06
නවතම පුවත්

නිරිතදිග මෝසම සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

නිරිතදිග මෝසම් වර්ෂාවත් සමඟම මේ මාසය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවනවා. වසරේ මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,259 ක් වාර්තා වී ඇති අතර, එයින් වැඩිම පිරිසක් බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලින් බවයි එම ඒකකය සඳහන් කරන්නේ. කණගාටුදායක කරුණක් වන්නේ, මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 13 ක් වීමයි.

මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ, මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කර දැමීම සඳහා අවට පරිසරය පිරිසිදු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිනවා. ඔබේ නිවස අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට විශාල දායකත්වයක් ලබා දිය හැකියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories