2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 14:17
නවතම පුවත්

පවිත්‍රා , දුමින්ද , චන්ද්‍රසේන පරාජිත ලයිස්තුවට

2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කෙරෙමින් පවතියි.

එයින් ඉදිරියෙන් සිටින්නේ ජාතික ජනබල වේගය යි.

මේ අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු කිහිපදෙනෙක් මේ වන විට නිකුත්කළ ප්‍රතිඵල අනුව පරාජය වී තිබේ.

දුමින්ද නදිසානායක ( අනුරාධපුරය )

එස් එම් චන්ද්‍රසේන ( අනුරාධපුරය )

පවිත්‍රාදේවි වන්නිආරච්චි (රත්නපුරය )

ප්‍රේමලාල් ජයසේකර (රත්නපුරය)

සංජීව එදිරිමාන්න (කළුතර )

කංචන විජේසේකර – (මාතර)

නිපුන රණවක – (මාතර)

මහින්ද අමරවීර – (හම්බන්තොට)

මනුෂ නානායක්කාර – (ගාල්ල)

රමේෂ් පතිරණ – (ගාල්ල)

ශෂීන්ද්‍ර රාජපක්ෂ – (මොණරාගල)

අසංක නවරත්න (කුරුණෑගල)

අනුර ප්‍රියදර්ශන යාපා (කුරුණෑගල)

ජොන්සටන් ප්‍රනාන්දු (කුරුණෑගල)

ශාන්ත බණ්ඩාර (කුරුණෑගල)

ඩී. බී. හේරත් (කුරුණෑගල)

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (මාතලේ )

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories