2026 ජූලි 27 සඳුදා, 03:37
නවතම පුවත්

අපනයන මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථාන 15ක් ගංවතුරින් විනාශයි

මෙරට මත්ස්‍යයන් අපනයන කරන ප්‍රමුඛ පෙළේ මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථාන ඇතුළු මධ්‍යස්ථාන 15ක් පමණ ගංවතුරට හසු වී බරපතළ ලෙස විනාශ වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා පසුගිය දිනවල සීදුව ප්‍රදේශයේ පිහිටි ‘නිවා මධු නදි’ සහ ‘බ්ලූ ලයින් ඕසන්’ ඇතුළු මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථාන කිහිපයක්ම පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී ආයතන හිමිකරුවන් පවසා ඇත්තේ, විදුලි බිඳවැටීම් නිසා ශීතාගාර අක්‍රිය වී ඇති බවයි. ඊට අමතරව, මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථාන අඩි 5ක්-6ක් පමණ ගංවතුරෙන් යටවී යාම නිසා බරපතළ විනාශයක් සිදුව ඇති බව ද ඔවුන් සඳහන් කර තිබේ.

යුරෝපා සංගමයට අයත් රටවල්වලට මත්ස්‍යයන් අපනයන කරන මෙම ආයතන මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන බැවින්, හැකි ඉක්මනින් ශීතාගාරවලට අවශ්‍ය විදුලිබල සැපයුම ලබා දෙන ලෙස නියෝජ්‍ය ඇමතිවරයා විදුලිබල මණ්ඩලයට හා ලෙකෝ සමාගමේ ඉහළ නිලධාරීන්ට ඒ මොහොතේම දැනුම් දී ඇතැයි ද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories