2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:34
නවතම පුවත්

සමගියේ සජිත් ගෙ දක්ෂතා ගැන දඹර අමිල හිමියන් කියයි

පූජ්‍ය මහාචාර්ය දඹර අමිල හිමි හා සමගි ජන බලවේගය බෞද්ධාගමික කටයුතු පිළිබඳව පෙනි සිටි ධනවර්ධන ගුරුගේ ඇතුළු පිරිසක් අද මල්වතු මහා විහාරයට පැමිණ මහා නායක හිමියන් තිබ්බටුවාව ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ඇත. සමගි ජන බලවේගයේ බෞද්ධ කටයුතු සඳහා ඉටුකළ සේවාවන් පිළිබඳව සහා ඒ පිළිබඳව සසුනට අරුත වැඩසටහන පිළිබදවද එමගින් කරන ලද සේවාවන් පිළිබඳව සකස් කරන ලද පොතක් පිළිගන්වනූ ලැබු අතර ඉන් පසුව මාධ්‍ය වෙත අමිල හිමියන් විසින් අදහස් දක්වනු ලැබුවා එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය ජනාධිපතිතුමා විසින් සජිත් මහතාට අනුර කුමාර දිසානායක මහතා පරාජය කිරීමට නොහැකි බවට කරන ලද ප්‍රකාශය පිළිබඳවද අදහස් දක්වනු ලැබුවා මේ අවස්ථාවට සහභාගී වූ සමගි ජන බලවේගයේ බෞද්ධ ආගමික කටයුතු කාර්යාංශයේ ප්‍රධානී ධනවර්ධන ගුරුගේ මහතා ද සහභාගි වී සිටි අතර එතුමා විසින්ද මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories