2026 ජූලි 29 බදාදා, 03:53
නවතම පුවත්

සංස්ථාවේ ෂෙඩ් ටික පිටරටට විකුණන්න රජය උත්සාහ කරන බවට චෝදනා !

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු පිරවුම්හල් විදේශීය සමාගම් වෙත පැවරීමට රජය උත්සාහ කරන බවට ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය කනස්සල්ල පළකර තිබේ.

සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක පැවසුවේ රජය මේ සඳහා විවිධ උත්සාහයන් දරන බවයි.

මේ අතර, පිරවුම්හල් හිමියන් සඳහා වන 3% ක කොමිස් මුදල අඩු කිරීම සම්බන්ධයෙන් සංදේශයක් ඉදිරිපත් කිරීම සඳහා අද (03) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන බව සන්දනායක සඳහන් කළේය.

මීට අමතරව, ලංකා IOC ඉන්ධන බෙදාහරින්නන් ඉන්ධන ඇණවුම් කිරීම නතර කිරීමට තීරණය කර තිබේ.

එහි සභාපති කෝසල විදානආරච්චි ප්‍රකාශ කළේ ඛනිජ තෙල් සංස්ථාවේ තීරණය හේතුවෙන් ඔවුන්ට ඇණවුමකට රුපියල් 35,000 ක පාඩුවක් සිදුවන බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories