2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:53
නවතම පුවත්

මැතිවරණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක් ඇතුළු තිදෙනෙක් මරුට

මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයිඒ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ ඔවුන් තිදෙනාම ස්වභාවික හේතු මත ජීවිතක්ෂයට පත්ව ඇතැයි විශ්වාස කරන බවය.

එලෙස මියගොස් ඇත්තේ කෝපායි පොලිස් වසමේ, කුරුම්බුරායි ප්‍රදේශයේ පාසලක පැවති ඡන්ද මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි වයස අවුරුදු 33ක පොලිස් නිලධාරියෙකි.එමෙන්ම කැස්බෑව පොලිස් වසමේ, සිරි සදහම් භික්ෂු ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානාධිපති ලෙස නම් කර තිබූ 48 හැවිරිදි පයාගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් ඇත්තේ,අසනීප තත්ත්වයෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුවය.

මේ අතර කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක කාර්ය මණ්ඩලයක සේවය කළ 57 හැවිරිදි හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.මියගිය තිදෙනාගේම පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට යොමුකර ඇති අතර, ඔවුන්ට හෘදයාබාධ තත්ත්වයක් ඇති වන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories