2026 ජූලි 31 සිකුරාදා, 20:15
නවතම පුවත්

රිලව් සංගණයකට රජය සූදානම් වෙයි

වත්මන් ආණ්ඩුව යටතේ රජය සිය පළමු දීප ව්‍යාප්ත රිලා ගහණය පිළිබඳ සංගණනය සිදුකිරීමට සූදානම් වෙමින් සිටියි.

එම සතුන් විසින් පොල් ඇතුළු වගාවලට සිදුකරන හානි සඳහා පිළියම් සෙවීමේ අරමුණින් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පෙබරවාරි 15 හෝ පෙබරවාරි 22 යන දින දෙකෙන් එකක සංගණනය සිදුකිරීමට නියමිත බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි ප්‍රකාශ කරයි.

ජාතික ආර්ථිකයට සැලකිය යුතු ලෙස බලපෑමක් එල්ල කරන රිළවුන් හේතුවෙන් 2024 වසරේදී පොල් ගෙඩි මිලියන ගණනක් විනාශ වූ බවට මෑත කාලීනව පළවූ වාර්තා හේතුවෙන් මෙම සංගණනයේ හදිසි අවශ්‍යතාවය මතුව තිබේ.

මෙම බරපතල ගැටළුවට ප්‍රතිචාර වශයෙන්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු බහුවිධ රාජ්‍ය ආයතන එක්ව සංගණනයේ සාර්ථකත්වය සඳහා සහයෝගයෙන් කටයුතු කරයි.

රිලා ගහණය කළමනාකරණය කිරීම සහ පොල් වගාවට එම සතුන්ගෙන් එල්ල වන බලපෑම අවම කිරීම අරමුණු කරගත් ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි මෙම සංගණනය හරහා නිවැරදි දත්ත එක්රැස් කිරීමේ හැකියාව පවතින බව ද ආචාර්ය ජයකොඩි අවධාරණය කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories