2026 ජූලි 29 බදාදා, 03:26
නවතම පුවත්

මල් තුහිනෙන් සුදු පැහැ ගැන්වුණු නුවරඑළිය: උෂ්ණත්වය තවදුරටත් පහළට

පවතින දැඩි ශීතල කාලගුණයත් සමඟ අද (24) අලුයම නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල් තුහින පතිත වී තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයිනේ අවම උෂ්ණත්වය අද දිනයේ ද වාර්තා වී ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයෙන් වන අතර, එය සෙල්සියස් අංශක 7.8ක් ලෙස සටහන් විය. මෙම මල් තුහින තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගරය සහ අවට තණබිම් සුදු පැහැති සළු ඇඳගත් ස්වභාවයක් ගෙන තිබූ අයුරු දක්නට ලැබුණි.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල අද උදෑසන කාලයේ ඝන මීදුම් තත්ත්වයක් පැවතිණි. මෙම තත්ත්වය ප්‍රදේශයේ ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා පමුණුවා ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම හැටන් – නුවරඑළිය සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ග ඇතුළු අතුරු මාර්ග රැසක මීදුම හේතුවෙන් දෘශ්‍යතාව අවම වී පැවති බැවින් රියදුරන් දැඩි අපහසුතාවයට පත් විය.

මීදුම් සහිත කාලගුණය හමුවේ සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන, ඉතා සැලකිලිමත් ලෙසත් සෙමින් රිය ධාවනය කරන ලෙසත් හැටන් පොලිසිය රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories