2026 මැයි 09 සෙනසුරාදා, 15:56
නවතම පුවත්

සහෝදර ආරවුලක් දුරදිග ගිහින්: මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

පමුණුගම, සේදවත්ත ප්‍රදේශයේ දී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා පමුණුගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මියගොස් ඇත්තේ 38 හැවිරිදි කඹුරුගමුව, වූතුඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

සිය වැඩිමහල් සහෝදරයා සමග කලක සිට තිබූ ආරවුලක් දුරදිගයාම හේතුවෙන් ඔහු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් 36 හැවිරිදි වැඩිමහල් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories