2026 ජූලි 29 බදාදා, 03:27
නවතම පුවත්

බිත්තර වී නිෂ්පාදන ගොවිපොළවල් සඳහා නව රක්ෂණ ක්‍රමයක්

වර්තමානයේ පවතින විවිධ අවදානම් තත්ත්වයන් කළමනාකරණය කරමින් බිත්තර වී නිෂ්පාදනය සුරක්ෂිත කිරීම සඳහා නව රක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

මෙම රක්ෂණ ක්‍රමය යටතේ බිත්තර වී වගා කරන ගොවීන්ට සිය වගාවන්හි සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අවස්ථාව හිමි වේ.

රක්ෂණයේ ප්‍රධාන ප්‍රතිලාභ සහ කොන්දේසි:
වාරික මුදල: බිත්තර වී අක්කර එකක් සඳහා රුපියල් 13,600ක රක්ෂණ මුදලක් ගෙවිය යුතුය.

වන්දි මුදල: යම් හෙයකින් වගා හානියක් සිදු වුවහොත්, අක්කරයකට රුපියල් 180,000ක උපරිම වන්දි මුදලක් ගොවියා වෙත පිරිනැමේ.

ආවරණය වන හානි:
මෙම රක්ෂණ ක්‍රමය මඟින් පුළුල් පරාසයක පවතින අවදානම් ආවරණය කරන අතර ඒවා අතරට:

ස්වාභාවික විපත්: ගංවතුර සහ නියඟය.

ජීව විද්‍යාත්මක හානි: පාලනය කළ නොහැකි රෝග, පලිබෝධ හා කෘමි උවදුරු.

වන සත්ව හානි: වන අලින්ගෙන් සිදුවන වගා හානි.

බිත්තර වී ගොවීන් මුහුණ දෙන අවදානම් අවම කරමින්, ඔවුන්ගේ ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීම සහ රටේ බීජ වී අවශ්‍යතාව බාධාවකින් තොරව සපුරා ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories