2026 ජූලි 26 ඉරිදා, 08:07
නවතම පුවත්

සීගිරියට ද්විත්ව පඩිපෙල් මාර්ගයක් ඉදිකිරීමට සැලසුම්

සීගිරියේ සිංහ පාදයේ සිට පර්වතය මුදුන දක්වා ද්විත්ව පඩිපෙල් මාර්ගයක් ඉදිකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර ඇති බව වාර්තා වේ.

දැනට සිංහ පාදයේ සිට පර්වතය මුදුන දක්වා ඇත්තේ එක් මාර්ගයක් පමණක් වන අතර, සංචාරකයන් විශාල වශයෙන් සීගිරිය නැරඹීමට පැමිණෙන අවස්ථාවලදී එම මාර්ගයේ දැඩි තදබදයක් ඇතිවීම මෙම ද්විත්ව මාර්ගය ඉදිකිරීමට හේතුව වී තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු එච්.ඒ.සී. ගයාන් මහතා සඳහන් කළේ සති අන්තයේදී දේශීය සංචාරකයන් 6,000 ත් 8,000 ත් අතර සංඛ්‍යාවක් සීගිරිය නැරඹීමට පැමිණෙන බවයි. එසේම විදෙස් සංචාරකයන් 3,000 ක් පමණද පැමිණෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. වෙසක්, පොසොන් වැනි විශේෂ කාලවලදී මෙම සංඛ්‍යාව 15,000 ක් පමණ දක්වා ඉහළ යන බවද ඔහු පවසයි.

මෙම ද්විත්ව පඩිපෙළෙහි ඉදිකිරීම් කටයුතු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට භාරදීමට නියමිත බව වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories