2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:12
නවතම පුවත්

ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලන්තුවාහන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා’ නොහොත් ‘ලොකු පැටී’ නමැත්තාගේ ප්‍රධාන පෙළේ ගෝලයෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකාරියක් පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මගින් අත්අඩංගුවට පත්ව ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ, රත්ගම කඳවුරේ ස්ථාපිත ගාල්ල සේනාංක බුද්ධි අංශයේ නිලධාරීන් විසින් රත්ගම පොලිස් වසමේ බූස්ස, රත්න උදාගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම සැකකටයුතු කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2,890 ක්ද, ආරක්ෂක අංශවලට අයත් නිල ඇඳුම් කිහිපයක් ද, රියදුරු බලපත්‍ර 02 ක් සහ සිවිල් ආරක්ෂක බලකා හැඳුනුම්පතක් ද සොයාගෙන ඇති බව සඳහන්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories