2026 ජූලි 29 බදාදා, 03:27
නවතම පුවත්

අධිකරණ ගෙවීම් කටයුතු දැන් කාඩ්පත් හරහා !

අධිකරණ පද්ධතියට ගෙවීම් කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීමේ මූලික අදියරක් ලෙස, කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම් අධිකරණ සේවාවලට හඳුන්වා දී තිබේ.

මෙහිදී, මහේස්ත්‍රාත් අධිකරණවල සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන සියලු අධිකරණ ගෙවීම් දඩ, නඩු ගාස්තු, මුද්දර ගාස්තු සහ සහතික පිටපත් ගාස්තු කාඩ්පත් හරහා හෝ මාර්ගගත ගෙවීම් පද්ධතිය ඔස්සේ අන්තර්ජාලය මඟින් සිදු කිරීමට මහජනතාවට හැකියාව ලබාදෙන බව සඳහන් වේ.

එමෙන්ම, නීතිඥවරුන්ට සහ මහජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණය ආශ්‍රිත නඩු කටයුතු හා ගෙවීම් ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ් මඟින් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් ඊයේ (10) සිට ක්‍රියාත්මක කර ඇති බවද වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories