2026 ජූලි 31 සිකුරාදා, 08:09
නවතම පුවත්

එපා වෙලා තියෙන්නෙ..ජේවීපී කියන්නෙ හැම වැඩටම උදැල්ල දාපු අය – සුජීව

පසුගියදා පැවති සජබ ජන රැලියක් අමතමින් සුජීව සේනසිංහ මහතා මෙසේ කීය.

” ඇත්තමයි මේක කරදරයක් අපිට දේශපාලනය වෙලා තියෙන්නේ. මේකෙන් වාසියක් ලබා ගන්නේ නැහැ අපි.මේක කරදරයක් අපිට තමයි ඇත්තමයි මේ කරදරයක් ඉතාමත් අමාරු වැඩක්.

ගහනවා නම් පගා ගහනවා නම් පවුලේ උන් දියුණු වෙනවා නම් පවුලේ උන් කෝටිපති බවට පත්වෙනවා නං. මේක එච්චර අමාරු නෑ හම්බ කරන්නේ නැත්නම්  මේක දුෂ්කර ක්රියාවක්. ජනතාවගෙන් බැනුම් අහන්න ඕන ජනතාවගෙන් දොස් අහන්න ඔට්ටු අපි ඒකට සූදානම් මොකද අපිටත්..  ජේ ආර් මහත්තයා විනාඩි 3 ක් 4 ක් කතා කරා පම්පෝරි ගහන්නේ නෑ.

ඉතින් මේ අනුර කුමාර කෑගහන හැත්තෑ වසරක සාපය කියලා යකෝ වික්ටෝරියා හැදුවේ නැත්නම් අපි කොහොමද මේ අපි ලයිට් එකක් හරි දාන්නේ කොහොමද? අපේ සහල් ටික නිෂ්පාදනය කරගත්ත එක්දාස් අටසිය හතළිස් අටේ අපි සීයට 35 සහල් නිෂ්පාදනය ලංකාවේ ඩී එස්. ඩඩ්ලි ජේආර් ලට පින්සිද්ද සීයට සීයක් මේ රටේ සහල් නිෂ්පාදනය කරනවා.
 අනුර කුමාරගේ අප්පච්චිට පින්සිද්ද නෙවෙයි අනුර කුමාර මොනවද කරේ දේපළ විනාශ කිරීම මහින්ද රාජපක්ෂ බලයට ගෙනඒම චන්ද්රිකා බලයට ගෙන ඒම.  මිනිසුන් වෙනුවට වැඩ කරාද?
කරන කරන වැඩේට උදැල්ල දාපු අය.

සමහරු උගත්තු පවා ජනතා විමුක්ති පෙරමුණේ වෛරයට තරහට අර ඔක්කොම අමතක කරලා බොරු වදන්වලට කතාවට අහු වෙනවා මං දන්නෑ මට එක්කෙනෙක් වත් හිතා ගන්න බෑ ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිකමක් සාර්ථක කරන්න පුළුවන් කෙනෙක්,

හතරක් කරානේ. මං කියන්නේ රටේ ජනතාව පොඩ්ඩක් හොඳට හිතලා බලලා අපි අපිටම දෙන්න ඕනෙ කියල මං කියන්නෑ හිතලා බලලා කවුද දක්ෂ මනුස්සයෙක් ඉන්නෙ කවුද හොරකම් කරන්නෙ  කවුද දූෂණ විරෝධී වැඩ කරන්නේ කවුද කියල තීරණය කරන්න.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories