2026 ජූලි 29 බදාදා, 03:21
නවතම පුවත්

ට්‍රම්ප්ගෙන් ප්‍රංශයට තීරුබදු තර්ජනයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රංශයෙන් ආනයනය කරනු ලබන වයින් සහ ෂැම්පේන් සඳහා 200%ක දැවැන්ත තීරුබදු පනවන බවට තර්ජනය කර තිබේ. මෙම තීරණයට මූලික හේතුව වී ඇත්තේ ගෝලීය ගැටුම් විසඳීම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති “සාම මණ්ඩලයට” සහාය දෙන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගෙන් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීමට සැරසෙන බවට වාර්තා වීමයි.

ප්‍රංශ ජනාධිපතිවරයා තම යෝජනාවට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කරන බව සැලවීමත් සමඟ, ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම ආර්ථික බලපෑම් එල්ල කිරීමේ උපක්‍රමය භාවිතා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබා ගැනීම සඳහා ආර්ථිකමය පීඩනය යෙදවීමේ උත්සාහයක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories