2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:58
නවතම පුවත්

බීඩි කොළ මිටි 38ක් සමඟ දෙදෙනකු කොටු වෙයි

ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධී අයුරින් බෝට්ටුවකින් රැගෙන එන ලද බීඩි කොළ මිටි 38ක් සහ හෙරොහින් ග්‍රෑම් 10ක් සමඟ සැකකරුවන් දෙදෙනකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙන්නපුව පොලිසියට ලද තොරතුරක් මත කම්මල වැල්ලේ සිදුකරන ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. වෙන්නප්පුව පොලිසිය සඳහන් කලේ අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවයි. කෙසේවෙතත් මෙම සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් ද සොයාගෙන ඇත.

වෙන්නපුව පොලිසිය සදහන් කලේ මොවුන් රුපියල් ලක්ෂ පහක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමට තැත් කර ඇති අතර එම මුදල වැඩිදුර විමර්ශන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා ගේ උපදෙස් පරිදි වෙන්නප්පුව පොලිසියේ ස්ථානාධිපති තිළිණ හෙට්ටිආරච්චිගේ මූලිකත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories