ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව (Quantum Mechanics) පිළිබඳ ඔවුන් සිදු කළ සුවිශේෂී අධ්‍යයනයන් වෙනුවෙන් 2025 වසර සඳහා වන භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ත්‍යාගලාභීන් වන්නේ ජෝන් ක්ලාක් (John Clauser), මයිකල් එච්. ඩෙවොරෙට් (Michel H. Devoret) සහ ජෝන් එම්. මාර්ටිනිස් (John M. Martinis) යන මහත්වරුන්ය.
ඔවුන්ගේ මෙම අධ්‍යයනයන් ක්වොන්ටම් තාක්ෂණය සහ එහි මූලික සංකල්ප තවදුරටත් ඉදිරියට ගෙන යාමට වැදගත් දායකත්වයක් සපයා ඇති අතර, එම සේවය මෙම සම්මානයෙන් ඇගයීමට ලක් කර තිබේ.