2026 ජූලි 31 සිකුරාදා, 01:03
නවතම පුවත්

වහලය මත සවි කර ඇති සූර්ය පැනල තාවකාලිකව නවතා දමා සහය වන්න

විදුලිබල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහලය මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමා සහය වන ලෙස විදුලිබල මණ්ඩලය සියලුම සූර්ය පැනල හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව වහලය මත සවි කර ඇති සූර්ය පැනල පද්ධතිය හෙට(13) සිට ලබන 21 දක්වා දිවා කාලයේ දී සෑම දිනක දී ම පස්වරු 03 දක්වා අක්‍රීය කරන ලෙසයි විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින්නේ.

අවුරුදු කාල සීමාවේ විදුලි ඉල්ලුම පහත වැටෙන අතර, එම නිසා සූර්ය පැනල මගින් පද්ධතියට බලශක්තිය එකතු වීමේ දී ජාතික පද්ධතියේ අසාමාන්‍ය ආතතියක් ඇති කරනවා.

එහි ප්‍රතිපලයක් ලෙස අර්ධ වශයෙන් හෝ දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ඉහත සඳහන් කළ කාල සීමාවේ ජාතික පද්ධතිය ස්ථාවර ලෙස පවත්වාගෙන යාමට ලබා දෙන සහයක් ලෙස වහලය මත සවි කර ඇති සූර්ය පැනල පද්ධතිය අක්‍රීය කරන ලෙස එම මණ්ඩලය සියලුම සූර්ය පැනල හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories