2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 15:30
නවතම පුවත්

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල්ගේ අත්සන හොරට ගහලා පොලිස් SI නීතිපති දෙපාර්තමේන්තුවට හොර පත්වීම් දීලා

උප්පුවේලි පොලිස් ස්ථානයට අනුයුක්ත උපපොලිස් පරික්ෂකවරයකු විසින් 2023.03.13 දිනත් 2023.06.20 දිනත් අතර කාලයේදි, නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික සහකාර රැකියාවක් ලබාදෙන බවට පවසා මුදල් වංචා කිරීමේ සිදුවීමක් වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශිර්ෂය යටතේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල් සුදර්ශණි ඒකනායකගේ නමින් නිල මුද්‍රාව සහ අත්සන් සහිතව ව්‍යාජ පත්විම් ලිපි දෙකක් අවස්ථා දෙකකදී ඔහු විසින් ලබාදී ඇත.

ඒ වෙනුවෙන් රුපියල් 437,300/= ක මුදලක් ගිණුම්ගත කරවා ගැනිමෙන් හා අත්පිට මුදලින් ලබාගෙන වංචා කිරිම, සාපරාධි විශ්වාසය කඩකිරිම, සාපරාධි සාවද්‍ය පරිහරණය සිදුකිරීම හා ව්‍යාජ ලෙස සකස් කළ පත්වීම් ලිපි දෙකක් සෑබැ ලේඛණ ලෙස ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මැදකොටුව, බිබිලිගමුව පදිංචිකාරියක විසින් කරන ලද ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදුකර අත්අඩංගුවට ගත මෙම පොලිස් නිලධාරියා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.02.05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories