2026 ජූලි 29 බදාදා, 11:05
නවතම පුවත්

ඊශ්‍රායල ප්‍රහාර චෝදනා අසත්‍යයි! – ඉරානයෙන් මිසයිල ප්‍රහාර චෝදනා ප්‍රතික්ෂේප කරයි

මැදපෙරදිග නොසන්සුන්කාරී තත්වය තවත් ව්‍යාකූල කරමින්, සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු තමන් විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල නොකළ බව ඉරානය දැඩිව ප්‍රකාශ කරයි. ඉරාන සන්නද්ධ හමුදා ජෙනරාල් Abdolrahim Mousavi සඳහන් කර ඇත්තේ, සටන් විරාමය ආරම්භ වීමෙන් පසු ඉරානය ඊශ්‍රායලයට පහර දුන් බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

කෙසේ නමුත්, ඊශ්‍රායලය දිගින් දිගටම චෝදනා කරන්නේ සටන් විරාමය ආරම්භ කළ පසු ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල වූ බවයි. මේ ආකාරයෙන්, දෙපාර්ශවය අතර පවතින උණුසුම් තත්ත්වය මැද, සත්‍යය කුමක්ද යන්න පිළිබඳව ලෝකයේ අවධානය යොමුව තිබේ. මෙම ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයන් කලාපයේ ඉදිරි සාම ක්‍රියාවලියට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් සිටිති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories