2026 ජූලි 31 සිකුරාදා, 23:47
නවතම පුවත්

ඇමතිකම් හෝ වරප්‍රසාද දෙනවා කියලා අපි ගන්නේ නෑ, අපි බාල දේශපාලනය කරන්නේ නෑ,

බම්බලපිටිය ලොරිස් කාර්‍යාලයේ පැවති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක්වෙමින් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශකර සිටියේ ජනාධිපති නාමයෝජනා භාරදුන්නා.අපි අද ප්‍රධාන කණ්ඩායම් 35 ක් එකතු කරන් වේදිකාවක් නිර්මාණය කලා.අද සියලු දෙනා එකතු වෙලා.ජනාධිපතිතුමාගේ නායකත්වය තවදුරටත් අවශ්‍ය බව අද පිලිගෙන තිබෙනවා.බාල තරුණ මහලු සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිතුමාගේ නායකත්වය.අද තරුණයෝ බලන්නේ රටින් පිටට යන්න.නමුත් ඒක සුදුසු කාර්යයක් නොවෙයි.විප්ලවය නරක නෑ, නමුත් ඒකේ නරක පැත්තක් තිබෙනවා.

ජනතාව අතර විශ්වාසයක් ඇතිකරන්න ජනාධිපතිතුමාට පසුගිය කාලයේ පුලුවන් උනා.නායකයෙක් වෙන්න අත්දැකීම් අවශ්‍යයි.ගෝලීය සම්බන්ධකම් අවශ්‍යයි.ඒක ජනාධිපතිතුමාට තිබෙනවා.මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි.දැන් අප රටේ ආර්ථිකය ශක්තිමත් කරගනිමින් සිටින කාලයක්.

අපේ රටේ ආර්ථික කඩාවැටීම දෙස බලනකොට අපේ රටේ විශාල රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් සිටිනවා.වෙන රටවල රාජ්‍ය සේවක වැටුප් දීමනා අඩු කලා.නමුත් අපේ රටේ ඒක කලේ නෑ.අපි පඩි වැඩි කලා.

ආර්ථික හැසිරවීම මේ විදියට නොකර අනිත් අය කියන විදියට කරන්න ගියොත් ගැටලුවක් වෙනවා, ඒ අය අපිට ටාගට් එකක්දීලා තිබෙනවා.අපි ඒ ක්‍රමයට යන්න ඕන.බොහෝ අය ලංකාවේ ඇත්ත ආර්ථිකය ගැන කතා කරන්නේ නෑ.පොරොන්දු දේශපාලනය තවදුරටත් වලංගු නෑ, දැන් තිබෙන්නේ ප්‍රතිපත්ති දේශපාලනයක්.

රට දැන් බොහෝම නරක තැනකින් ගොඩ ඇවිත් තිබෙනවා.එතුමාට ලැබුනු ගෑස් සිලින්ඩරය වාසනාවන්ත ලකුණක් ලෙස අපි දකිනවා.අතීතයෙන් වැඩක් නෑ, සල්ලි නැති නිසා ගෑස් ගේන්න බැරි උනේ. දැන් එහෙම නෑ, අපි දේශපාලන විවේචන වලට යන්නේ නෑ, අපි එක්ක බොහෝ අය එකතු වෙන්නේ ප්‍රතිපත්ති හා විශ්වාසය මත.ඇමතිකම් හෝ වරප්‍රසාද දෙනවා කියලා අපි ගන්නේ නෑ, අපි බාල දේශපාලනය කරන්නේ නෑ,පොහොට්ටුවේ දැන් ලොකු කණ්ඩායමක් නෑ , පොහොට්ටුව එක්ක ගැටමක් නෑ අවාසනාවකට නාමල් ඇවිත්, නාමල්ට ශක්තිමත්ව මේක කරන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ,අපිට කිසිම කණ්ඩායමක් එක්ක ගැටුමක් නෑ,ගනන් හදපු විදියට ජනාධිපතිතුමා මේ වෙනකොට මුල් ස්ථානයක ඉන්නවා,හෙට අපේ ප්‍රථම මංගල ජන රැලිය පැවැත්වෙනවා,දයාසිරි කියන්නේ ශ්‍රී ලංකා කාරයෙක් නෙවෙයිනේ, සැබෑ ශ්‍රී ලංකා එක තිබෙන්නේ අපි ළඟ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories