2026 ජූලි 31 සිකුරාදා, 14:35
නවතම පුවත්

මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ – විජිත හේරත්

“මාධ්‍ය කියන්නෙ අද වනවිට අත්‍යවශ්‍යම හා නැතිවම බැරි දෙයක් දේශපාලනය හා මාධ්‍ය අතර අන්‍යෝන්‍ය සබඳතාවක් තියෙනවා. මාධ්‍යයෙන් තොර දේශපාලනයකුත්, දේශපාලනයෙන් තොර මාධ්‍යකුත් නැහැ. දේශපාලනයයි මාධ්‍යයි එකිනෙක පෝෂණය කර ගන්නවා”. යැයි විදේශ කටයුතු හා සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා (08) ” ගම්පහ මාධ්‍ය සංවිධානය ” පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනුයි.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ” මාධ්‍ය එක්ක කටයුතු කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරිකනවා වගේ වැඩක්. කිරි කන්නත් ඕනෙ කට කපා ගන්නැතුව කන්නත් ඕනෙ. ඒ කටයුත්ත පරිස්සමෙන් කිරීමේ වගකීම අපි හැමෝටම තියනවා…., කෙසේ වුවත් අවසානයේ මහජනතාවට නිවැරදි තොරතුරු සන්නිවේදනය විය යුතුයි.ජනතාව බලාපොරොත්තු වෙන්නෙ අසත්‍ය බොරු ප්‍රචාර නෙවෙයි.”

එමෙන්ම ගම්පහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පමණක් සීමා නොවී රටේ සමස්ත ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට වත්මන් රජය ක්‍රියා කරන බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories