2026 ජූලි 29 බදාදා, 03:25
නවතම පුවත්

වනඅලියෙකු වෙඩි තබා පිළිස්සූ තැනැත්තා සෙවීමට මෙහෙයුමක්

මිහින්තලේ, සීප්පුකුලම අඹගහවල හන්දිය ප්‍රදේශයේදී වනඅලියෙකුට වෙඩි තබා පණපිටින් පිළිස්සීමට උත්සාහ කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ යුද හමුදා රහස් ඔත්තු සේවා නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙම කෲර සිදුවීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කළ තොරතුරු කිහිපයක් පහතින් දැක්වේ:

සත්වයාගේ විස්තර: වයස අවුරුදු 50-55ක් පමණ වන, අඩි 9ක් උසැති පිරිමි සතෙකි.

සිදුවීම: ඊයේ (16) වනඅලියා පිළිස්සුම් සහ වෙඩි තැබීම් තුවාල සහිතව ඉඩමක වැටී සිටියදී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

පූර්ව ඉතිහාසය: මෙම අලියාගේ වම් පාදයේ තිබූ වෙඩි තුවාලයක් සඳහා මීට පෙර අවස්ථා තුනකදී (2025 මැයි, ජූනි සහ ජූලි මසවලදී) පණ්ඩුලගම පශු වෛද්‍ය නිලධාරීන් විසින් ප්‍රතිකාර ලබා දී තිබුණි.

වනඅලියා පණපිටින් පිළිස්සීමට උත්සාහ කරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මෙම විමර්ශන කඩිනම් කර ඇති අතර, අද (17) දින මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories