2026 ජූලි 27 සඳුදා, 16:04
නවතම පුවත්

රුහුණු සරසවියෙන් මෙවර සිසුන් බඳවා ගැනීම අඩු කරලා !

රුහුණ විශ්වවිද්‍යාලය මෙවර නව අධ්‍යයන වසරට සිසුන් 216 ක් අඩුවෙන් බඳවාගෙන තිබේ. පහසුකම් හිඟය හේතුවෙන් ගත් මෙම තීරණය විශේෂයෙන් වෛද්‍ය, කලා හා පරිගණක විද්‍යාව පිඨ සම්බන්ධයෙන් දැඩි බලපෑමක් සිදු කර ඇත.

වෛද්‍ය පීඨය සඳහා සිසුන් 60 දෙනෙක් ද කලා පීඨය සඳහා සිසුන් 100 දෙනෙක් ද පරිගණක විද්‍යාව සඳහා සිසුන් දස දෙනෙක්ද වශයෙන් එම බඳවා ගැනීම් අඩුකර තිබේ.

මෙලෙස අඩුකර ඇති වෛද්‍ය පීඨ සිසුන් 60 දෙනා යොමුකර ඇත්තේ සබරගමුව හා වයඹ යන විශ්විවිද්‍යාලවල වෛද්‍ය පීඨ වෙත ය. පෙර වසරේ ඉසඩ් ලකුණු අනුව මෙවර රුහුණ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටි මෙම සිසුන්ට අසාධාරණයක් වී ඇතැයි ඔවුන්ගේ දෙමව්පියෝ පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories