2026 ජූලි 31 සිකුරාදා, 09:48
නවතම පුවත්

පරිපූරක වෛද්‍ය වැඩ වර්ජනය අදින් අවසන් – අර්බුදයේ සැබෑ බර රෝගීන් මත

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් දියත් කර තිබූ වැඩ වර්ජනය අද (ජූනි 07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර ඇත. දින ගණනාවක් පුරා පැවති මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල රෝගී සේවා කටයුතුවලට බරපතළ බාධා එල්ල විය.
විශේෂයෙන්, වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ, විකිරණවේදය, භෞත චිකිත්සාව, ඖෂධවේදය වැනි අත්‍යවශ්‍ය සේවා ඇනහිටීම නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත් වූහ. රෝගීන්ගේ ජීවිතවලට සෘජුවම බලපෑම් එල්ල කළ හැකි තත්ත්වයන් ද මේ හේතුවෙන් උද්ගත විය.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කළේ, වර්ජනයෙන් රෝගීන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින්, සිය සංගම් පහෙන් සංගම් හතරක් වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි. කෙසේ වෙතත්, වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් තවදුරටත් වර්ජනයේ නිරත වීම හේතුවෙන්, රසායනාගාර සේවාවන්හි බාධා තවදුරටත් පැවතිය හැක.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories