2026 ජූලි 26 ඉරිදා, 07:02
නවතම පුවත්

බෙහෙත් කතාවට නලින්ද බිලියනයක් වන්දි ඉල්ලයි

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ප්‍රකට යූටියුබ් ක්‍රියාකාරිකයෙකු වන ධර්මසිරි කාරියවසම් මහතා වෙත රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් මෑතකදී භාවිතය අත්හිටුවන ලද ආන්දෝලනාත්මක ඔන්ඩන්සෙට්‍රොන් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වෙත එල්ල කළ අපහාසාත්මක ප්‍රකාශ මෙයට හේතු වී ඇත.

අදාළ යූටියුබ් නාලිකාව හරහා ප්‍රචාරය කළ වැඩසටහනක් මඟින් අමාත්‍යවරයා ඖෂධ සැපයුම්කරුවන් සමඟ එක්ව කුමන්ත්‍රණය කරන බවටත්, මෙම ඖෂධ ගැටලුව වසන් කිරීමට උත්සාහ කරන බවටත් අසත්‍ය තොරතුරු සමාජගත කර ඇති බව එන්තරවාසියේ සඳහන් වේ. මෙමඟින් අමාත්‍යවරයාගේ කීර්තිනාමයට සහ පෞරුෂයට දැඩි හානියක් සිදුව ඇති බව එහි වැඩිදුරටත් දක්වා ඇත.

මෙම අපහාසාත්මක ප්‍රකාශ සහ අසත්‍ය අන්තර්ගතයන් පළ කිරීම වහාම නතර කරන ලෙසත්, එසේ නොවන්නේ නම් ඉදිරියේදී අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයාගේ නීතිඥවරුන් මාර්ගයෙන් දන්වා තිබේ. රජයේ ඖෂධ ප්‍රතිපත්තිය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තීරණ විවේචනය කිරීමේ මුවාවෙන් පුද්ගලිකව තමන් වෙත මඩ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙලෙස දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories