ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (දෙසැම්බර් 05) පාර්ලිමේන්තු විවාදයක් ඇමතීමට නියමිතව තිබේ.
අද දිනයේදී පැවැත්වෙන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.