2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:22
නවතම පුවත්

අස්වැසුම පළමු අදියර තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ සිදු කරනු ලබන තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලිය එළඹෙන දෙසැම්බර් 31 වනදායින් අවසන් වන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි. ප්‍රතිලාභීන්ට වඩාත් විධිමත් ලෙස සහන ලබා දීම සඳහා පවතින දත්ත නිවැරදි කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.

මෙම ක්‍රියාවලිය යටතේ මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ ලබන පුද්ගලයන් මෙන්ම, මෙතෙක් ප්‍රතිලාභ නොලබන එහෙත් ඒ සඳහා අයදුම් කර ඇති සියලුම දෙනාගේ තොරතුරු යාවත්කාලීන කෙරෙනු ඇත. නියමිත කාලසීමාව තුළ මෙම තොරතුරු නිවැරදි කිරීම හරහා සුදුස්සන්ට නිසි පරිදි සහන සැලසීම තහවුරු කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි.

එබැවින් අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට ඇති පුද්ගලයන්ට දෙසැම්බර් 31 වනදාට පෙර ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ. මෙම දත්ත යථාවත් කිරීමේ ක්‍රියාවලියෙන් අනතුරුව, දෙවන අදියර සඳහා සුදුස්සන් තේරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට රජය සැලසුම් කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories