2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:19
නවතම පුවත්

76,000කට අලෙවි වූ පිළිකා එන්නත රුපියල් 370 දක්වා අඩුවෙලා ද ?

රුපියල් 76,000කට අලෙවි වූ පිළිකා එන්නතක් මේ වන විට රුපියල් 370 දක්වා අඩු කර ඇති බවට පළවන වාර්තා වෛද්‍ය ආරංචි මාර්ග ඔස්සේ ද තහවුරු වී ඇත.

සෞඛ්‍ය අංශයේ මූලාශ්‍රවලට අනුව, 2018 දී අදාළ එන්නතෙහි උපරිම සිල්ලර මිල රුපියල් 76,000ක් වී ඇති අතර පසුව එය පසුගිය වසරේ රුපියල් 54,000 දක්වා අඩු කර තිබේ.

නව රජය යටතේ, නව සැපයුම්කරුවන් තිදෙනෙකු වෙළඳපොළට හඳුන්වා දීමෙන් පසු එන්නතෙහි මිල රුපියල් 370 දක්වා පහත වැටී ඇත්තේ කලින් තනි සමාගමක් විසින් පවත්වාගෙන ගිය ඒකාධිකාරය අවසන් වීම හේතුවෙනි.

මේ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මෑතකදී මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබිණි.

ඔහු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෑම මසකම රුපියල් බිලියන ගණනක කල් ඉකුත් වූ ඖෂධ විනාශ කරන බවයි.

එම ඖෂධ බැහැර කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස පුළුස්සා දැමීම සඳහා පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවට යැවෙන බව ඔහු තවදුරටත් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories