2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:43
නවතම පුවත්

නාන්නේරිය බිහිසුණු මරණය

නාන්නේරිය පොලිස් වසමේ පයිරික්කුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටින තම මව දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ සම්බන්ධව සොයා බලන ලෙසට ඇයගේ පුතා විසින් ඊයේ උදෑසන අසල්වාසී පුද්ගලයෙකුට දැනුම්දී ඇත. 

ඒ අනුව එම පුද්ගලයා විසින් අදාළ නිවසට යාමේදී නිවසේ පිටුපස දොර විවෘත කර තිබීම හා නිවස තුළින් දුඟදක් හැමීම හේතුවෙන් සැක සිතී ඒ සම්බන්ධව නාන්නේරිය පොලීසියට දැනුම් දී තිබේ.

එම දැනුම්දීම මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගොස් පරීක්ෂා කර බැලීමේදී නිවස තුල තිබී එම කාන්තාවගේ මෘත ශරීරය හමුවී ඇත.

මරණකාරිය වයස අවුරුදු 62 පයිරික්කුලම, නාන්නේරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිදු කරන ලද විමර්ශනයේදී මෙම කාන්තාව දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට හා මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට නිරීක්ෂණය වී තිබුණි. 

මෘත ශරීරය අසල තිබී පොරවක් ද හමුවී ඇත. 

මරණකාරියගේ පුරුෂයා මීට පෙර මියගොස් ඇති අතර, ඇයගේ දියණියන් දෙදෙනා සහ පුත්‍රයා නිවසින් බැහැරව රැකියා වල නිරත වන බවත් මරණකාරිය පමණක් නිවසේ ජීවත්ව සිට ඇති බවත් පොලීසිය පැවසීය.

නාන්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories