2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:58
නවතම පුවත්

ඉන්දියාව ආසියානු කුසලානය දිනාගනී

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවති අතර ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයට කඩුලු 5 කින් ජය ගනිමින් කුසලානය දිනා ගෙන ඇත.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පාකිස්ථානට ආරාධනා කළේය. එහිදී පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19 පන්දු 1 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 146 දක්වා පමණක් ලබාගත්තේය.

පන්දුවට පහරදීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Sahibzada Farhan ලකුණු 57 ක් Fakhar Zaman ලකුණු 46 හා Saim Ayub ලකුණු 14 ක් ලබාගත් අතර අනෙකුත් කිසිඳු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාවට හෝ පැමිණීමට අසමත් විය.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදව් කඩුලු 4 ක් දවාගත් අතර වරුණ් චක්‍රවර්තී හා අක්ෂර් පටේල් යුරුවෙනුත් කඩුලු 2 බැගින් දිනාගනිමින් ජස්ප්‍රිත් බුම්රා එක් කඩුල්ලක් ලබාගෙන ඇත.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories