2026 ජූලි 31 සිකුරාදා, 03:59
නවතම පුවත්

දසුන් දිල්ලිය හා එක්වේ

මෙම වසරේ අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ආදේශක ක්‍රීඩකයෙකු ලෙස හිටපු ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක එක්කරගෙන ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් වී නොමැති වුවද මෙම පුවත කරළියට ඒමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පසුගිය දිනෙක පැවැති ආශිර්වාද පූජාවකට දසුන් එක්ව සිටින අයුරු දැක්වෙන සේයාරුවක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමයි.

ක්‍රීඩක වෙන්දේසියේදී අවස්ථාව නොලද ඔහුට මෙම අවස්ථාව හිමිව ඇත්තේ, එංගලන්ත ක්‍රීඩක හැරී බෲක් මෙවර තරගාවලියට සහභාගී නොවීම හේතුවෙනි. පසුගිය අයි. එල්. ටී20 තරගාවලියේ ඩුබායි කැපිටල් පිලේ ප්‍රබල සාමාජිකයෙකු වූ දසුන් එම තරගාවලියේදී සිය කණ්ඩායම වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබාදුන් ක්‍රීඩකයෙකි. මෙම තරගාවලිය සඳහා දසුන් එක්කර ගැනීමට එය හේතුවක් වන්නට ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories