2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:30
නවතම පුවත්

අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයෙන් පසු විපක්ෂය IPU වෙත!

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් පසු, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) පැමිණිලි කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා සඳහන් කළේ, මේ වනවිට විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂ මන්ත්‍රී රැසකගෙන්ම මෙම පැමිණිලි සකස් කරමින් පවතින බවයි. මේ වනවිටත් කිහිපයක් අන්තර් පාර්ලිමේන්තු සංගමයට ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ට කතා කිරීමට අවශ්‍ය කාලය සීමා කිරීම, ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී බාධා එල්ල වීම සහ කතානායකවරයා නිසි පරිදි කාලය බෙදා නොදීම වැනි කරුණු මෙම පැමිණිලිවල සටහන් වී ඇති බවද ඔහු අවධාරණය කළේය.

මෙම ගැටලු සැලකිල්ලට ගෙන, අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් සාධාරණ මැදිහත් වීමක් සිදු කරන ලෙසත් තමන් ඉල්ලා සිටින බව මන්ත්‍රී කාවින්ද ජයවර්ධන තවදුරටත් ප්‍රකාශ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories