2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:16
නවතම පුවත්

නිපා වෛරසය පැතිරෙයි

නිපා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙක් ව ඉන්දීය කේරළ ප්‍රාන්තයේ දී මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එම 24 හැවිරිදි තරුණයා උසස් අධ්‍යාපනය ලබමින් සිටි අයෙකි. ඔහුට පසුගිය 04 වනදා උණ ගතියක් ඇතිවී තිබුණි.

ඔහු මලප්පුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව සෞඛ්‍ය අංශ පැවසීය.

එම තරුණයා ගේ සමීපතමයින් 151 දෙනෙක් ව නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන් ය.

මෙම මරණය මලප්පුරම් ප්‍රදේශයෙන් මෙම වසරේ වාර්තා වූ දෙවැනි නිපා මරණය වන අතර පසුගිය ජූලි මාසයේදී 14 හැවිරිදි පාසල් සිසුවෙක් මරණයට පත්විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වෛරසය ගැන අනතුරු අඟවා ඇති අතර ඉන් වැළකීමට එන්නතක් හෝ වෙනත් ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.

නිපා වෛරසය පළතුරු වවුලන්ගෙන් සහ ඌරන් වැනි සතුන්ගෙන් පැතිරෙන බවට හඳුනාගෙන තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories