2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:18
නවතම පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරය අද

ජන ජිවිතවලට එල්ල වූ විවිධ තර්ජන මැඩ පවත්වමින්, මාතෘ භූමියේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව උදෙසා, ජාතියේ ආරක්‍ෂකයා ලෙස, අභිමානවත් මෙහෙවරක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නැත්නම් මෙරට විශාලතම සහ පැරණිතම ආරක්ෂක හමුදාව ආරම්භ කර, අදට වසර 75කි.

1949 වසරේ ආරම්භ වූ යුද හමුදාව ගෙවුණු වසර 74, තුළ එඩිතර මෙන්ම කීර්තිමත් මෙහෙවරක් ඉටු කළේ ආසියානු කලාපයේ මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය දිනා ගනිමින්.

ගෙවී ගිය මේ ඓතිහාසික සමය තුළ මාතෘ භූමියට එල්ල වූ විවිධ අභියෝග ජය ගැනීමට යුද හමුදාව සමත් වූ අප නිරන්තරයෙන් සිහිපත් කළ යුතුයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories